Pages

Powered by Blogger.

Graphic Works

Category 2

Category 3

‍තාක්‍‍ශ‍න‍වේ‍ද‍යේ ‍වි‍කා‍ශ‍ය ‍වි‍නා‍ඩි ‍තු‍න‍කින්‍ 


හැ‍දින්‍‍වී‍ම

‍කො‍හො‍ම‍ද ‍ම‍චන්‍‍ලා ‍ම‍ම ‍ස‍ජු‍ල ‍ඉ‍ගෙ‍න ‍ගන්‍‍නේ anuradhapura  central  collage ‍එ‍කේ ... ‍මේ බ්‍‍ලොග්‍ ‍එ‍ක ‍හ‍දන්‍‍න ‍හේ‍තු‍ව ‍ත‍ම‍යි A/L  ‍ව‍ල‍ට ‍ක‍රන්‍‍න ‍ති‍යෙ‍න individual project ‍එ‍ක.‍ ‍ම‍ම ‍මී‍ට ‍ක‍ලින්‍ අම්‍‍බා‍නෙ‍ක‍ට ‍ම‍හන්‍‍සි‍වෙ‍ලා ‍පට්‍‍ට ‍ස‍යිට්‍ ‍එ‍කක්‍ ‍හැ‍දු‍වා ‍ලෙ‍සන්‍ස්‍ ‍එ‍හෙ‍ම  ‍සිං‍‍හ‍ලෙන්‍   type ‍ක‍ර‍ලා ‍pdf ‍වි‍දි‍හ‍ට ‍download ‍ක‍ර‍ගන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍වි‍දි‍හේ ‍ඒත්‍ ‍ඒ ‍ස‍යිට්‍ ‍එ‍කේ ‍වැ‍ඩ ‍ඉ‍ව‍ර ‍වෙන්‍‍න ‍ඔන්‍‍න ‍මෙන්‍‍න ‍ති‍ය‍න‍කො‍ට ‍ම‍ගේ ‍කොම්‍‍පි‍යු‍ට‍රේ ‍හාඩ්‍ ‍එ‍ක ‍පිච්‍‍චු‍නා ‍මො‍නා ‍ක‍රන්‍‍න‍ද ‍දු‍ක ‍තම්‍‍යි ‍ඉ‍තින්‍ project ‍එ‍ක ‍ඉ‍ව‍ර ‍ක‍රන්‍‍නත්‍ ‍ඔ‍නේ ‍නි‍ස ‍මේ ‍වි‍දි‍හ‍ට‍වත්‍ ‍හ‍ද‍න‍වා .........‍ම‍ම ‍මේ ‍ස‍යිට්‍ ‍එ‍කේ ‍ඉං‍‍ජි‍නේ‍රු ‍තාක්‍‍ශ‍ණ‍ය ‍තාක්‍‍ශ‍ණ‍ය ‍ස‍ද‍හා ‍විද්‍යා‍ව ‍ස‍හ ict ‍කි‍ය‍න ‍වි‍ශ‍යන්‍ ‍තු‍න‍ට ‍අ‍දා‍ල videos photoes  ‍ස‍හ e-book  ‍ඇ‍තු‍ලත්‍ ‍ක‍ර‍න‍වා ‍වෙ‍ලා‍වක්‍ ‍ති‍බු‍නොත්‍ ‍සින්‍‍හ‍ලෙන්‍ ‍පා‍ඩම්‍ ‍ටි‍කත්‍ ‍දාන්‍‍නම්‍ ‍කො‍හො‍ම ‍උ‍නත්‍ ‍මේ ‍වි‍ශ‍ය ‍අ‍ලු‍තින්‍ ‍ප‍ටන්‍ ‍ගත්‍‍ත ‍එ‍කක්‍ ‍නි‍සා ‍තා‍ම ‍වි‍ශ‍ය‍ට ‍අ‍දා‍ල ‍වෙ‍නත්‍ ‍දේ‍වල්‍ ‍එ‍හෙ‍ම ‍හො‍යා ‍ගන්‍‍න ‍ටි‍කක්‍ ‍අ‍මා‍රු‍‍යි....‍වැ‍ඩේ ‍හො‍ද‍යි ‍කි‍ය‍ලා ‍හි‍ත‍න‍ව‍නම්‍ ‍ක‍මෙන්‍ට්‍ ‍එ‍කක්‍ ‍දා‍ල‍ම ‍යන්‍‍න‍කො......
© Copyright 2015. Website by Way2themes